ජිවිතයක අරුත
අලුත් බලාපොරොත්තු
කෙනෙකු ගේ වටිනාකම
හද පිරුණු සෙනෙහස ද
නොඅඩුව දුන්න උඹ
ඒ මහා තනිකම
මට වගේ ම උඹටත් දැනෙනවා ඇති
කාලය ද නපුරු වනවා නොඅනුමානය
හමු වූ සොඳුරු මිතුරිය ඔබ
කිසිදාක අමතක නොකරමි
හදේ ගැඹුරුම තැන හොරකම් කරපු උඹ
සිහිනයක් ම පමණක් බව
දැන සිටියේමි මම
ඉතින් අවසරයි මට .... ඩොක්ටර්.......